ශ්‍රී ලංකා බර ඉසිලීමේ ශූර චින්තන ගීතාල් විදාන මෙවර සංවාදයට සහභාගී වෙයි.
ඔහු 2006 සහ 2010 වසර වල පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වලදී බර ඉසිලීමේ ඉසව් වලින් ශ්‍රී ලංකාවට පදක්කම් හිමි කර දෙන්නට සමත් විය.
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ඔහුට ඒ හපන්කම නැවතත් කිරීමට හැකි වෙයිද? ඒ පිළිබඳ චින්තන SBS සිංහල වෙත අදහස් දැක්වූ අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න.....
තවත් ශ්‍රී ලංකා පදකක්ම් බලාපොරොත්තුවක් සහිත වීඩියෝවක් ළඟදීම.....
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************

