ඔස්ට්‍රේලියාවේ ඉහළ වැටුප් ලබන සහ අඩු ආදායම් ලාභී පුද්ගලයින් වෙසෙන Postcode පිළිබඳ ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
2016-17 මුල්‍ය වර්ෂයේ බදු යොමු කිරීම් අනුව මෙම වාර්තාව සකසා ඇත.

ඔස්ට්‍රේලියාවේ ඉහළ වැටුප් සහ පහළ වැටුප් ලබන පුද්ගලයින් වෙසෙන Postcode
ඔස්ට්‍රේලියාවේ ඉහළ වැටුප් ලබන පුද්ගලයින් වෙසෙන Postcode එක ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 2108 වාර්තා වන අතර ඒ සඳහා COASTERS RETREAT, CURRAWONG BEACH, PALM BEACH යන ප්‍රදේශ අයත් වේ.
එහි වාර්ෂික සාමාන්‍ය ආදායම $230,330 ක් බව ABC පුවත් සේවය වාර්තා කරයි.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ දුප්පත්ම Postcode එක ලෙස වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 2308 වන අතර ඒ සඳහා Newcastle University සහ Callaghan අයත් වේ.
එහි වාර්ෂික සාමාන්‍ය ආදායම $20,589 ක් වන අතර ධනවත්ම Postcode එක සහ දුප්පත්ම Postcode එක අතර වාර්ෂික සාමාන්‍ය ආදායමේ වෙනස $209,741 ක් බවද සඳහන්.
මෙල්බර්න් නුවර 3142 යන Postcode එක ඔස්ට්‍රේලියාවේ දෙවනියට ධනවත්ම Postcode එක ලෙස වාර්තා වන අතර ඒ සඳහා Toorak සහ Hawksburn උප නගර අයත් වේ.

ඔස්ට්‍රේලියාවේ ධනවත්ම Postcode

ඔස්ට්‍රේලියාවේ දුප්පත්ම Postcode

----------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
----------------------------------------------------------------------------------------------------

