SKIP TO MAIN CONTENT

2019 වසරේ ලොව හොඳම නගර පහ අතරට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරත්. (SBS සිංහල/වීඩියෝ)

Top 05 Best Cities in the World in 2019.
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ලෝකයේ හොඳම නගර තෝරන ලොව ප්‍රධාන පෙළේ දර්ශක කිහිපයක්ම පවතී.

ලොව පුරා සංචාරකයින්ගේ රුචි අරුචිකම් සහ ඒ ඒ නගර වලදී ඔවුන්ගේ අත්දැකීම් මූලික කරගනිමින් පවත්වනු ලබන සමීක්ෂණ හරහා මෙම ශ්‍රේණිගත කිරීම සිදු කරයි.

ලොව ප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන Time out වෙබ් අඩවිය 34,000 කට අධික සංචාරකයින් ප්‍රමාණයක් යොදාගනිමින් සිදුකළ දැවැන්ත සමීක්ෂණයකින් ලොව හොඳම නගර 48 තෝරාගෙන තිබේ.

ප්‍රනීත ආහාර පාන සපයන අවන්හල්, කාර්යක්ෂම සහ සුවපහසු  සේවාවන්, ආකර්ෂණීය ස්ථාන, නාගරික ජනතාවගේ මිත්‍රශීලී බව, මාර්ග පද්ධති, සංස්කෘතික විවිධත්වය යනාදී මිනුම් දඬු උපයෝගී කරගනිමින් මෙම සමීක්ෂණය පවත්වා තිබේ.

එහිදී ලොව හොඳම නගර ලෙස පළමු පහට තේරී පත්වූ නගර 05 පහත වීඩියෝවෙන් නරඹන්න.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now