SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු සමාජයේ ණය නොවී ජීවත්වීමට අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු 5ක්. (SBS සිංහල/වීඩියෝ)

Five ways to take greater control over your finances
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

Global Money Week හෙවත් ගෝලීය මුදල් සතිය පසුගිය සතියේ මාර්තු 25 - 31 තෙක් යෙදී තිබුණි.

පුද්ගලයෙකු තම ආර්ථිකය මැනවින් හසුරුවාගන්නේ කෙසේද යන්න එහිදී ලොව පුරා සාකච්ඡාවට බඳුන් විය.

ඔස්ට්‍රේලියානුවාසීන් තම මුල්‍ය තත්ත්වය නිසි පරිදි පාලනය කරගනිමින් ණය රහිත ජීවන රටාවකට උරුමකම් කීමට හැකිවනුයේ කුමන අයුරින්ද යන්න SBS පුවත් සේවය මුල්‍ය විශ්ලේෂක Marcus Padley සමග සාකච්ඡා කළේය.

එම සාකච්ඡාවේදී මතුවූ ප්‍රධාන කරුණු 05 ක් පිළිබඳ පහත වීඩියෝවෙන් ඉදිරිපත් කෙරේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now