SKIP TO MAIN CONTENT

මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 10ක්. (SBS සිංහල/වීඩියෝ)

10 best places in Australia to visit in March
Source: Flickr

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ මේ ගෙවී යන්නේ සරත් ඍතුවය (Autumn).

ග්‍රීෂ්ම ඍතුව අවසන් වී ශීත ඍතුව උදාවන තෙක් ගතවන මේ කාලයේ ඔස්ට්‍රේලියාව උණුසුම් කාලගුණයේ සිට ශීත කාලගුණයට සම්ප්‍රේෂණය වෙමින් පවතී.

එම සම්ප්‍රේෂණයට සමගාමීව ඔස්ට්‍රේලියානු පරිසරයේ ඇතිවන සුන්දර වෙනස් කම් නිසාම මේ ගෙවී යන මාර්තු මාසයේ සංචාරය කිරීම විශේෂත්වයක් ගනී.

ගෙවී යන මාර්තු මාසයේ ඔස්ට්‍රේලියාව තුළ ඔබ සංචාරය කිරීමට අපේක්ෂා කරනවානම් ඒ සඳහා සුදුසුම ස්ථාන 10 ක් පහත වීඩියෝවෙන් දැක්වෙයි.

10 best places in Australia to visit in March
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now