SKIP TO MAIN CONTENT

මෙල්බර්න් නුවර සිට යා හැකි සුන්දර එක් දින සංචාර 06 ක්. (SBS සිංහල/ වීඩියෝ)

The best six day trips
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

මෙල්බර්න් නුවර යනු 2018 වසර තෙක් ලොව ජීවත් වීමට සුදුසුම නගරය ලෙස කිරුළු පැළඳි නගරය වේ.

නමුත් පසුගිය වසරේ සහ මේ වසරේ එම ශ්‍රේණිගත කිරීමේ දී මෙල්බර්න් නුවරට එහි දෙවැනි ස්ථානය හිමි විය.

තත්ත්වය කෙසේ වුවත් මෙල්බර්න් නුවර සිට වික්ටෝරියානු ප්‍රාන්තය පුරාවට සුන්දර සංචාරක ස්ථාන විශාල සංඛ්‍යාවක් පිහිටා ඇත.

නමුත් කාර්යයබහුලත්වය නිසා බොහෝ පුද්ගලයින්ට තම සංචාරය එක් දින සංචාරයකට සීමා කිරීමට සිදුවේ.

මෙල්බර්න් නුවර සිට යා හැකි සුන්දර එක් දින සංචාර 06 ක් පිළිබඳ පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

The best six day trips from Melbourne.
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now