SKIP TO MAIN CONTENT

ජනගහනයට සාපේක්ෂව ලොව කාබන් විමෝචනය දෙවැනියට අධිකතම රට ලෙස ඔස්ට්‍රේලියාව හඳුනාගනී. (SBS සිංහල/වීඩියෝ)

Australia is the second highest carbon emission per capita in the world.
ออสเตรเลียปล่อยก๊าซคาร์บอนเป็นอันดับที่สองของโลก Source: Flickr

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

දේශගුණික විපර්යාස යන මාතෘකාව මේ දිනවල ලොව පුරා සෑම රටකම අතිශය උණුසුම් මාතෘකාවක් බවට පත්වී තිබේ.

පසුගිය සතියේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව හේතුවෙන් මේ පිළිබඳ මුළු ලොවම ප්‍රධාන කොට සාකච්ඡා කරන්නට පටන් ගෙන තිබේ.

ගෝලීය උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාම දේශගුණික විපර්යාසය සඳහා බලපාන ප්‍රධාන සාධකයකි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සඳහා හරිතාගාර වායු විමෝචනය ඉහළ යාම ප්‍රධාන වශයෙන් බලපාන අතර එහිදී කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ප්‍රධාන භූමිකාවක් රඟ දක්වයි.

රටේ ජනගහනයට සාපේක්ෂව ලොව කාබන් විමෝචනය දෙවැනියට අධිකතම රට ලෙස ඔස්ට්‍රේලියාව මේ වන විට හඳුනාගෙන තිබේ.

ඒ පිළිබඳ සැකසුණු වීඩියෝවක් පහතින්....

Australia is the second highest carbon emission per capita in the world.
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now