SKIP TO MAIN CONTENT

ලෝකයේ එපාම කරපු සංචාරකයෝ කවුරුන්ද කියා හෙළිවෙයි. (SBS සිංහල/ වීඩියෝ)

Most disliked tourists by country revealed
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ලෝකයේ කාගේත් ආදරය දිනාගත් සංචාරකයෝ කවුරුන්ද? එමෙන්න්ම ලෝකයේ බහුතරයක් අකැමැති සංචාරකයෝ කවුරුන්ද?

මේ ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරක් නොමැත.

එක් එක් රටවල සංචාරකයින් අනුව මෙන්ම එම සංචාරකයින් පිළිබඳ අනෙක් රටවල පුද්ගලයින් සිතන පරිදි එය වෙනස් වේ.

නමුත් සංචාරකයින් පිළිබද සමීක්ෂණ කරන ජාත්‍යන්තර සමීක්ෂණ සංවිධානයක් වන බ්‍රිතාන්‍යයේ YouGov විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණය අනුව ලොව බහුතරයක් අකැමැති සංචාරකයෝ කවුරුන්ද යන්න හෙළිවී තිබේ.

ඒ පිළිබඳ විස්තරයක් පහත වීඩියෝවෙන් නරඹන්න.

Most disliked tourists by country revealed
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now