SKIP TO MAIN CONTENT

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ චාරිකාවක් යන්නද ඉන්නේ? එහෙනම් මේ ආකර්ෂණීයම ස්ථාන 5 ගැනත් දැනගන්න.(වීඩියෝ සහිතයි)

බටහිර ඔස්ට්‍රේලියාවේ අග නගරය වන පර්ත්, ඔස්ට්‍රේලියාවේ සිව්වන විශාලතම නගරයයි.

Western Australia’s Top 5 Attraction places in 2017.
Source: Flickr

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ විශාලතම ප්‍රාන්තය ලෙස හැඳින්වෙන බටහිර ඔස්ට්‍රේලියාව ඔස්ට්‍රේලියානු මුළු භූමි ප්‍රමාණයෙන් තුනෙන් එකකට හිමිකම් කියයි.

ඉන්දියානු සාගරය, දකුණු මුහුද, Northern Territory සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් වටවී ඇති මෙය ලොව පිහිටි දෙවැනි විශාලතම country subdivision හෙවත් රටක උප කලාපය ලෙස වාර්තා වේ.

එහි පළමු ස්ථානය ගෙන ඇත්තේ රුසියාවේ Sakha කලාපය වේ.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ආකර්ෂණීයම ස්ථාන 5 පහත වීඩියෝවෙන් නරඹන්න.

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now