SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ රැකියා සම්මුඛ පරීක්ෂණයකට නිවැරදිව මුහුණ දීදෙන්නේ කෙසේද? (SBS සිංහල/වීඩියෝ)

How to prepare for a job interview in Australia.
সাক্ষাৎকারে ভালো করতে বন্ধুদের সঙ্গে চর্চা বা অনুশীলন করার পরামর্শ দেন বিশেষজ্ঞরা Source: SBS

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පුද්ගලයින්ට රැකියාවක් ලබා ගැනීමේදී ඒ සඳහා වූ සම්මුඛ පරීක්ෂණයට සාර්ථකව මුහුණ දීමට බොහෝ විට ගැටළුවක්ව පවතී.

ඔස්ට්‍රේලියාව තුළ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ වලදී සුදුසු අයදුම්කරුවන් තෝරා ගැනීමට ඉතා පොදු ලෙස අවධානය යොමු කරන ක්ෂේත්‍ර කිහිපයක් තිබේ.

එම ක්ෂේත්‍ර පිළිබඳ ඔබ පූර්ව ලෙස දැනුවත් වී සිටියහොත් ඔබට එම සම්මුඛ පරීක්ෂණයට සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබේ.

ඒ සඳහා මෙම වීඩියෝවේ සඳහන්ක කරුණු අතිශය වැදගත් වේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now