SKIP TO MAIN CONTENT

ආකර්ෂණීය වීදි සිතුවම් නොමිලයේ ම නැරඹීමට හැකි මෙල්බර්න් නුවර වීදි. (SBS සිංහල/ වීඩියෝ)

The best street art in Melbourne
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර යන නාමය ඇසුණු විටම එකවර සිහියට පැමිණෙන කරුණු කිහිපයක් වෙයි.

ලොව ජීවත්වීමට සුදුසුම නගරය, ලොව හොඳම කෝපි වර්ග පානය කළ හැකි නගරය, ලොව වැඩිම අවන්හල් සංඛ්‍යාවක් ඇති නගරය ඒ අතර ප්‍රධාන වේ.

ඒවාට අමතරව ලෝකයේ වීදි සිතුවම් හෙවත් මාවත් වල කුරුටු චිත්‍ර සම්බන්ධයෙන් ද මෙල්බර්න් නුවර ලොව ප්‍රසිද්ධියක් උසුලයි.

මෙල්බර්න් නුවර එවන්වූ ආකර්ෂණීය වීදි සිතුවම් නොමිලයේ ම නැරඹීමට හැකි ප්‍රධාන වීදි පිළිබඳ පහත වීඩියෝවෙන් දැක්වෙයි.

The best street art in Melbourne
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now