ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමෙන් ඔබට අත්වන ප්‍රතිලාභ සහ වරප්‍රසාද 10ක්. (SBS සිංහල/ වීඩියෝ)

Australian Citizenship

Source: AAP

ලොව ජීවත්වීමට වඩාත් හිතකර රටවල අතරින් ප්‍රමුඛ රටක් ලෙස ඔස්ට්‍රේලියාව සැලකෙයි.

ඔස්ට්‍රේලියාවේ සියලු වරප්‍රසාද අත්විඳීමට නම් ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු විය යුතුය.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ දිනය අදට (17/09) යෙදී තිබේ.

එය නිමිතිකොටගෙන ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමෙන් ඔබට අත්වන ප්‍රතිලාභ සහ වරප්‍රසාද 10ක් පිළිබඳ පහත වීඩියෝවෙන් ඉදිරිපත් කෙරේ.

Australian Citizenship
Source: SBS Sinhala

1 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now