2019 සැප්තැම්බර් 09 සිට 15 දක්වා ඔස්ට්‍රේලියාව තුළ "ජාතික කාබනික සතිය" ප්‍රකාශයට පත් කර ඇත.
මෙය නිමිති කරගෙන කාබනික ආහාර යනු මොනවාද සහ ඒවා ඔස්ට්‍රේලියානු වෙළෙඳ පොළේ හඳුනාගන්නේ කෙසේද යන්න පිළිබඳ SBS සිංහල වැඩසටහන, මෙල්බන් නුවර පෝෂණවේදිනී සුලෝචි සුබසිංහ මහත්මිය සමග සිදු කළ සාකච්ඡාව පහත වීඩියෝවෙන් නරඹන්න.

Source: SBS Sinhala