උදාවුණු වසන්ත සෘතුවේදී මෙල්බර්න් නුවර ආශ්‍රිතව පැවැත්වෙන සුප්‍රසිද්ධ මල් ප්‍රදර්ශන මෙන්න. (SBS සිංහල/ වීඩියෝ)

Melbourne flower festivals in Spring.

Picture for representational purpose only. Source: Flickr

මෙල්බර්න් නුවර ලොව ජීවත් වීමට සුදුසුම නගර අතරින් මෙවර දෙවැනි ස්ථානයට පත්ව ඇත.

එමෙන්ම ලොව ඇති සෑම ආහාරයක්ම රස විඳිය හැකි නගරය ලෙසද මෙල්බර්න් නුවර ලෝක ප්‍රසිද්ධියට පත්ව තිබේ.

මේ අතර මල් සඳහාද මෙල්බර්න් නුවර ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධියක් උසුලයි.

සැප්තැම්බර් 01 වන දින සිට ආරම්භවූ ඔස්ට්‍රේලියාවේ වසන්ත සෘතුවේදී මෙල්බර්න් නුවර ආශ්‍රිතව පැවැත්වෙන සුප්‍රසිද්ධ මල් ප්‍රදර්ශන පිළිබඳ තොරතුරු පහත වීඩියෝවෙන් ඉදිරිපත් කෙරේ.

Melbourne flower festivals in Spring.
Source: SBS Sinhala

1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now