SKIP TO MAIN CONTENT

සැප්තැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 6 ක්. (SBS සිංහල/වීඩියෝ)

The Best Places in Australia to Visit in September.
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සැප්තැම්බර් මාසය ආරම්භයත් සමග ඔස්ට්‍රේලියාවට වසන්ත සෘතුව උදා විය.

ඔස්ට්‍රේලියාවේ සෑම අයෙකුම මග බලා සිටිනුයේ වසන්ත සෘතුව උදා වන තුරුය.

වසන්ත සෘතුවේ ආරම්භක මාසය වන මේ සැප්තැම්බර් මාසයේ ඔස්ට්‍රේලියාව තුළ ඔබ සංචාරය කිරීමට අපේක්ෂා කරනවානම් ඒ සඳහා සුදුසුම ස්ථාන 6 ක් පහත වීඩියෝවෙන් දැක්වෙයි.

The Best Places in Australia to Visit in September.
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now