ඔස්ට්‍රේලියාවේ ජනගහනය පසුගිය අගෝස්තු 07 වන දින අවසන් වන විට මිලියන 25 සීමාව පසු කර නමුදු පසුගිය වසර 5 තුළ ඔස්ට්‍රේලියාවේ වැසියන් 750,000 ක් පමණ මිය ගොස් ඇතැයි ජාතික සෞඛ්‍ය දත්ත වාර්තා කරයි.
එම මරණ වලින් 40% කට බලපෑ සුලබ හේතු කිහිපයක් ජාතික සෞඛ්‍ය දත්ත වාර්තාව පෙන්වා දෙයි.
හෘදයාබාධ, ඩිමෙන්ෂියා, පෙනහළු පිළිකා, ආඝාතය, පෙනහළු රෝග සහ දියවැඩියාව යනු එම සුලබ හේතුවේ.
නමුත් ඔස්ට්‍රේලියාවේ ඔබ ජීවත්වන කලාපය අනුව මරණ වලට බලපාන සුලබ හේතු මොනවාදැයි ඔබ දන්නවාද?

මෙල්බර්න්
1. කිරීට හෘදය රෝග - 10.9%
2. ඩිමෙන්ෂියා සහ ඇල්ෂයිමර් රෝගය - 7.5%
3. මස්තිෂ්කවාහිනී ආබාධය - 6.1%
4. පෙනහළු පිළිකා - 5.3%
5. සිය දිවි නසා ගැනීම් - 4.4%
සිඩ්නි
1. කිරීට හෘදය රෝග - 11.6%
2. පෙනහළු පිළිකා - 6.6%
3. ඩිමෙන්ෂියා සහ ඇල්ෂයිමර් රෝගය - 5.5%
4. මස්තිෂ්කවාහිනී ආබාධය - 5.3%
5. නිධන්ගත පුප්පුසීය අවහිර රෝගය - 4.1%
ඇඩිලේඩ්
1. ඩිමෙන්ෂියා සහ ඇල්ෂයිමර් රෝගය - 12%
2. කිරීට හෘදය රෝග - 12%
3. මස්තිෂ්කවාහිනී ආබාධය - 7.2%
4. සිය දිවි නසා ගැනීම් - 3.5%
5. පෙනහළු පිළිකා - 3.4%
බ්‍රිස්බන්
1. කිරීට හෘදය රෝග - 14.5%
2. ඩිමෙන්ෂියා සහ ඇල්ෂයිමර් රෝගය - 8.5%
3. මස්තිෂ්කවාහිනී ආබාධය - 8.3%
4. පෙනහළු පිළිකා - 4.9%
5. නිධන්ගත පුප්පුසීය අවහිර රෝගය - 3.6%
හෝබාට්
1. කිරීට හෘදය රෝග - 13.1%
2. ඩිමෙන්ෂියා සහ ඇල්ෂයිමර් රෝගය - 10.2%
3. මස්තිෂ්කවාහිනී ආබාධය - 7.1%
4. නිධන්ගත පුප්පුසීය අවහිර රෝගය - 4.0%
5. හෘදය අක්‍රියවීම් - 3.4%
පර්ත්
1. කිරීට හෘදය රෝග - 11.7%
2. මස්තිෂ්කවාහිනී ආබාධය - 6.8%
3. ඩිමෙන්ෂියා සහ ඇල්ෂයිමර් රෝගය - 6.0%
4. පෙනහළු පිළිකා - 5.8%
5. දියවැඩියාව - 4.4%
ඩාවින්
1. කිරීට හෘදය රෝග - 11.0%
2. පෙනහළු පිළිකා - 6.6%
3. නිධන්ගත පුප්පුසීය අවහිර රෝගය - 6.0%
4. දියවැඩියාව - 5.2%
5. ඩිමෙන්ෂියා සහ ඇල්ෂයිමර් රෝගය - 4.8%
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

