SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳපොළේ මිල ගණන් ප්‍රබල ලෙස ඉහළ සහ පහළ ගිය උප නගර. (SBS සිංහල/ වීඩියෝ)

The best and worst performing suburbs in Australia.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

නිවාස වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ ගිය සහ පහළ ගිය ඔස්ට්‍රේලියානු උප නගර (suburbs) පිළිබඳ නවතම දත්ත වාර්තාවක් තොරතුරු හෙළිකර තිබේ.

ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය විසින් සිදුකළ අධ්‍යනයකට අනුව පසුගිය මාස 12 තුළ ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ඉහළ ගිය සහ පහළ ගිය උප නගර ප්‍රාන්ත හා ටෙරටරි වශයෙන් දක්වා තිබුණේ පහත අයුරිනි.

The best and worst performing suburbs in Australia.
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now