SKIP TO MAIN CONTENT

කැන්ගරු දේශයේ අමුතුම ආස්වාදයක් ලබන්න ට ඔස්ට්‍රේලියාවේ හොඳම ඇවිදින මං පෙත් 5. (SBS සිංහල/ වීඩියෝ)

Australia's 5 Best walks.
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරය කිරීම විවිධ මාදිලි වලින් සිදු කළ හැකිය.

සාමාන්‍ය වාහනයකින් මෙන්ම 4WD වාහනයකින් සංචාරය කිරීමට බොහෝ පුද්ගලයින් කැමැත්තක් දක්වන අතර තවත් පිරිසක් ඇවිදිමින් සංචාරයේ යෙදීමට ප්‍රියතාවක් දක්වයි.

ඇවිදිමින් ස්වභාව ධර්මයාගේ සුන්දරත්වය මෙන්ම මිනිසා ගේ නිර්මාණ වල සුන්දරත්වය බැලීමට විශාල ස්ථාන රාශියක් තිළිණ කරන ලොව ප්‍රධානතම රට ලෙස ඔස්ට්‍රේලියාව හැඳින්වේ.

සංචාරක කටයුතු මෙන්ම ජීවන රටාවන් පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ වෙබ් අඩවියක් වන The Iconic වෙබ් අඩවිය Australia's Best walks හෙවත් ඇවිදිමින් සංචාරය කිරීමට ඇති ඔස්ට්‍රේලියාවේ හොඳම ඇවිදින මං පෙත් 5 පිළිබඳ සටහන් කර ඇත්තේ පහත අයුරිනි.

Australia's 5 Best walks.
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now