SKIP TO MAIN CONTENT

විනය පිරිහුණු පාසල් සිසුන් සිටින රටවල අතරින් ඔස්ට්‍රේලියාව නරකම තැනට පත්වෙයි (SBS සිංහල/ වීඩියෝ)

Australian students 'among the worst in the world' for class discipline
Source: Getty Images

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

විනය යනු පුද්ගලයෙකුගේ මෙන්ම රටක සංවර්ධනය සඳහා හේතුවන ප්‍රධානතම සාධකයකි.

විනය සම්බන්ධව සාකච්ඡා කරන විට පාසල් පන්තිකාමරය ප්‍රධාන තැනක් ගනී.

සාර්ථක පාසල් අධ්‍යාපනයකට විනයගරුක පන්ති කාමරයක් තිබිය යුතුය.

Organisation for Economic Co-operation and Development හෙවත් OECD රටවල පාසල් පන්ති කාමර තුළ සිසුන්ගේ විනය පිළිබඳ සිදුකළ නවතම සමීක්ෂණයකින් ලොව විනය පිරිහුණු පාසල් සිසුන් සිටින රටවල අතරට ඔස්ට්‍රේලියාවත් එක්වී ඇති බව වාර්තා වනවා.

මේ ඒ සම්බන්ධව SBS සිංහල ගුවන් විදුලිය නිර්මාණය කළ වීඩියෝවකි.

Australian students 'among the worst in the world' for class discipline
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now