SKIP TO MAIN CONTENT

දෙසැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට වඩාත් සුදුසු ස්ථාන 10 ක් (SBS සිංහල/ වීඩියෝ)

Best place to visit in December in Australia
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත වලට ග්‍රීෂ්ම සෘතුව ආරම්භ වන්නේ දෙසැම්බර් මාසයේ පටන්ය.

පාසල් නිවාඩුව ඇරඹීම, නත්තල් සහ නව වසර උදාව ඇතුළු උත්සව සහ නිවාඩු සමය ඇරඹෙන්නේ ද දෙසැම්බර් මාසයේදීය.

එනිසාම එළඹුණු දෙසැම්බර් මාසයේ ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට වඩාත් සුදුසු ස්ථාන 10 ක් SBS සිංහල සේවයට හසුවුණේ මේ අයුරිනි.

Best place to visit in December in Australia
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now