ඔස්ට්‍රේලියානු වීසා සහ පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීමේ නවතම කාල සීමාවන් මෙන්න (SBS සිංහල /වාර්තා)

Australian Visa Processing time

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වීසා උප ඛාණ්ඩ වල වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය සහ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ අයදුම්පත් සලකා බැලීමේ කාලය හෙවත් Global visa and citizenship processing times සෑම මාසයකටම වරක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා යාවත්කාලීන කරයි.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ඒ අනුව ඒ පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම පසුගිය නොවැම්බර් 20 වන දින සිදු කර තිබේ.

Australian Visa Processing time
Source: SBS

Global visa and citizenship processing times

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලයන් දෙකක් දක්වා ඇත.

  • 75% ක අයදුම්පත් සලකා බැලීමේ කාලය
  • 90% ක අයදුම්පත් සලකා බැලීමේ කාලය

සෑම මසකම මෙම වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය වෙනස් විය හැකි බවත් ඊට පහත සඳහන් ප්‍රධාන හේතු බලපෑ හැකි බවත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

  • ඒ ඒ වීසා ඛාණ්ඩ සඳහා යොමු කළ අයදුම්පත් සංඛ්‍යාව
  • වසරේ උච්ඡතම සහ උච්ඡතම නොවන කාල සීමාව (seasonal peaks)
  • සංකීර්ණ අයදුම්පත්
  • අසම්පූර්ණ අයදුම්පත්

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වීසා ඛාණ්ඩ වල සහ පුරවැසිභාව අයදුම්පත් වල සලකා බැලීමේ කාලය පසුගිය නොවැම්බර් 20 වන දිනට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ පහත අයුරින්ය.

Australian Visa Processing time
Source: Getty Images

සංචාරක වීසා

Australian Visa Processing time
Source: SBS Sinhala

රැකියා සහ නිපුණතා වීසා

Australian Visa Processing time
Source: SBS Sinhala

ශිෂ්‍ය වීසා

Australian Visa Processing time
Source: SBS Sinhala

පවුල් සහ සහකාර වීසා

Australian Visa Processing time
Source: SBS Sinhala

ඔස්ට්‍රේලියානු පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීමේ කාලය

Australian Visa Processing time
Source: Department of Home Affairs

Australian Visa Processing time
Source: SBS Sinhala


1 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now