SKIP TO MAIN CONTENT

ජනවාරි මාසයේදී ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට වඩාත් සුදුසු ස්ථාන 10 ක් (SBS සිංහල/ වීඩියෝ)

10 best places in Australia to visit in January
Source: Flickr

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

මේ ගෙවී යන ජනවාරි මාසය ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම නිවාඩුව ලෙස හැඳින්වේ.

උත්සව සමය සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පුද්ගලයින් ජනවාරි මාසයේ සංචාරය කිරීමට බහුලව පෙළඹෙයි.

මේ ගෙවී යන ජනවාරි මාසයේ ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට වඩාත් සුදුසු ස්ථාන 10 ක් පිළිබඳ SBS සිංහල ගුවන් විදුලියට හසුවූයේ පහත අයුරිනි.

10 best places in Australia to visit in January
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now