Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඔස්ට්‍රේලියාවේ නිවාස වෙන්දේසියකදී ඔබ අනුගමනය කළ යුතු දේවල්. (SBS සිංහල/වීඩියෝ)

ආරම්භක ලන්සුව සඳහා ඉල්ලුම් කරන අතර වැඩිවීම් ඩොලර් 5000ක් නම් ඔබට ඊට වඩා අඩු ලන්සු ඉදිරිපත් කල හැකි වුවත් වෙන්දෙසිකරුට එවිට එය ප්‍රතික්ෂේප කල හැකිය.

auctioneer
Source: AAP

ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලට ගැනීමේ එක් ප්‍රධාන ක්‍රමයක් වන්නේ නිවාස වෙන්දේසියකට සහභාගී වී ලන්සු තබා නිවසක් මිලදී ගැනීමය.

නමුත් එය පෙනෙන තරම් පහසු කටයුත්තක් නොවෙයි.

ඔස්ට්‍රේලියාවේ නිවාස වෙන්දේසියකදී ඔබ අනුගමනය කළ යුතු ප්‍රධාන පියවර කිහිපයක් පිළිබඳ මෙම වීඩියෝවෙන් ඔබට අත්වැලක් සැපයෙයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now