SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව තුළ නොමිලයේ භාෂා සහ භාෂණ පරිවර්තන සේවාවන් ලබා ගන්නේ කෙසේද? (SBS සිංහල/වීඩියෝ)

ඉංග්‍රීසි භාෂාව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන භාෂාව ලෙස භාවිතා වන අතර ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට හෝ ලිවීමට අපහසු පුද්ගලයින් හට ඔස්ට්‍රේලියාව තුළ නොමිලයේ භාෂා සහ භාෂණ පරිවර්තන සේවාවන් ලබා දෙයි.

How to access free translating & interpreting services in Australia
Businesswoman wearing headset in office Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාව යනු විවිධ ජන කොටස් වෙසෙන බහු සංස්කෘතික රටකි.

එනිසාම මෙහි විවධ ජනයා විවිධ භාෂා වලින් තම සන්නිවේදන කටයුතු සිදු කරයි.

එනමුත් ඉංග්‍රීසි භාෂාව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන භාෂාව ලෙස භාවිතා වන අතර ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට හෝ ලිවීමට අපහසු පුද්ගලයින් හට ඔස්ට්‍රේලියාව තුළ නොමිලයේ භාෂා සහ භාෂණ පරිවර්තන සේවාවන් ලබා දෙයි.

එම නොමිලයේ ලබා දෙන භාෂා සහ භාෂණ පරිවර්තන සේවාවන් ලබා ගන්නේ කෙසේද යන්න මෙම වීඩියෝවෙන් දැක්වෙයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now