SKIP TO MAIN CONTENT

මෙල්බර්න් ට්‍රෑම් පද්ධතියේ හොඳම සහ නරකම ට්‍රෑම් රථ මෙන්න (SBS සිංහල/ වීඩියෝ)

Melbourne Trams
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ලොව විශාලතම ට්‍රෑම් පද්ධතියට හිමිකම් කියන මෙල්බර්න් ට්‍රෑම් පද්ධතියේ විවිධ මාදිලියේ ට්‍රෑම් රථ ධාවනය කෙරේ.

ට්‍රෑම් මාර්ග 25 ක ධාවනය කෙරෙන මෙම ට්‍රෑම් රථ මෙල්බර්න් timeout වෙබ් අඩවිය ශ්‍රේණිගත කිරීමකට ලක් කර ඇත.

මගීන්ට ඇති පහසුකම්, කාර්යක්ෂමතාව මෙන්ම ආරක්ෂාව යන සාධක මත පදනම්ව මෙල්බර්න් ට්‍රෑම් පද්ධතියේ ප්‍රධාන මාදිලි අට පහත පරිදි ශ්‍රේණිගත කිරීමට ලක් කර තිබේ.

Melbourne Trams
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now