SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල මාරක රිය අනතුරු බහුලවම සිදුවන මාර්ග මෙන්න. (SBS සිංහල/වාර්තා)

SBS
File image Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Skip to article content

ඔස්ට්‍රේලියාවේ දරුණුතම රිය අනතුරු සිදුවන්නේ මෙල්බර්න් නුවර බව මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ මාරක රිය අනතුරු බහුලවම සිදුවන මාර්ගය ලෙස මෙල්බර්න් කලාපයේ Bundoora ප්‍රදේශයේ Plenty මාර්ගය හඳුනාගෙන ඇති බව AAMI රිය අනතුරු දර්ශකය පෙන්වා දෙයි.

මීට පෙර ඔස්ට්‍රේලියාවේ දරුණුතම රිය අනතුරු සිදුවන මාර්ගය ලෙස වසර 5 ක් පෙරමුණ ගෙන සිටියේ Glen Waverley ප්‍රදේශය හරහා දිව යන Springvale මාර්ගය බවද එම දර්ශකය පවසයි.

2017 අගෝස්තු 01 සිට 2018 ජූලි 31 දක්වා ඩාවින් නුවර හැර ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රධාන නගර වල මාරක රිය අනතුරු බහුලවම සිදුවන ස්ථාන AAMI රිය අනතුරු දර්ශකයට හසුවී ඇත්තේ පහත අයුරිනි.

SBS
This image is for representation purpose and not the actual image. Source: SBS

මෙල්බර්න් නුවර

The worst roads for car accidents in Australia.
Source: SBS Sinhala

සිඩ්නි නුවර

The worst roads for car accidents in Australia.
Source: SBS Sinhala

බ්‍රිස්බන් නුවර

The worst roads for car accidents in Australia.
Source: SBS Sinhala

හෝබාර්ට් නුවර

The worst roads for car accidents in Australia.
Source: SBS Sinhala

ඇඩිලේඩ් නුවර

The worst roads for car accidents in Australia.
Source: SBS Sinhala

පර්ත් නුවර

The worst roads for car accidents in Australia.
Source: SBS Sinhala

කැන්බරා නුවර

The worst roads for car accidents in Australia.
Source: SBS Sinhala

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now