SKIP TO MAIN CONTENT

පුද්ගලික දත්ත ආරක්ෂාවට වඩා සාමාජික පිරිස වැඩිකරගැනීමට මුල්තැන දුන්නා : Facebook ප්‍රධානී සකර්බර්ග් වරද පිළිගනී

Facebook chief executive Mark Zuckerberg
Facebook chief executive Mark Zuckerberg

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

Facebook ආයතනයට එල්ලවවෙමින් පවතින චෝදනා නිවැරදි කිරීමට තවත් වසර කිහිපයක් ගතවෙනු ඇතැයි එහි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් පවසයි.  Cambridge Analytica නම් වන බ්‍රිතාන්‍ය සමාගම විසින් Facebook භාවිත කරන්නන් ගේ පුද්ගලික දත්ත දේශපාලනික අවශ්‍යතා සඳහා භාවිත කිරීමේ චෝදනාව මෑතකදී එල්ලවුණු චෝදනාව වුවද, Facebook භාවිත කරන්නන්ගේ පුද්ගලික දත්ත ආරක්ෂාකිරීමේ නිසික්‍රමවේදයක් සමාගම සතුව නොමැති බවට කලක සිට එල්ලවන චෝදනා සඳහා නිසි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද මාර්ක් සකර්බර්ග් පවසයි. ඒ සඳහා මේ වන විටත් පුද්ගලයින් බඳවා ගැනීමට කටයුතු කරමින් පවතින බවත් ඔහු පවසා සිටි.

Facebook සමාගම එහි ආරම්භක වසර කිහිපය තුලදී පුද්ගලයින් ආකර්ෂණය කරගැනීමේ ක්‍රියා පිළිවෙත් වලට වැඩි අවධානයක් යොමුකලා විනා පාරිභෝගික තොරතුරු සහ දත්ත ආරක්ෂණ ක්‍රියා පිළිවෙතක් පිළිබඳව එතරම් අවධානයක් යොමු නොකළ බවද Facebook ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් විසින් පිළිගෙන තිබේ.

*************************************************************************

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now