SKIP TO MAIN CONTENT

වැඩි පිරිසිදුකමට ගිහින් ඔබ නොදැනුවත්ම කුස්සියේදී සිදුකරන වැරදි (SBS සිංහල/ වීඩියෝ)

Food Safety
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS Sinhala


Skip to article content

මේ ගෙවී යන සතිය ඔස්ට්‍රේලියාව තුළ ආහාර සුරක්ෂිතතා සතිය ලෙස නම් කර තිබේ.

එය නිමිති කර ගනිමින් ගෙදර දොරෙදී ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සැළකිලිමත් විය යුතු කරුණු පිළිබඳ මෙන්ම ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ඇති දුර්මත පිළිබඳ SBS සිංහල වැඩසටහන මෙල්බන් නුවර පෝෂණවේදිනී සුලෝචි සුබසිංහ මහත්මිය සමග සිදු කළ සාකච්ඡාව පහත වීඩියෝවෙන්.

Food Safety
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now