SKIP TO MAIN CONTENT

වික්ටෝරියා ප්‍රාන්තයේ මනස්කාන්ත එක් දින චාරිකා 5ක් (SBS සිංහල/ වීඩියෝ)

Day trips in Victoria
Source: SBS Sinhala

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

විනෝද චාරිකාවක් යාමේදී එම චාරිකාව මතකයේ රඳවා ගැනීමට එහි මනරම් ස්ථාන ඡායාරූපයට නැගීම අප කවුරුත් සිදුකරන ක්‍රියාවකි.

අදාළ පරිසරයේ හෝ ස්ථානයේ සුන්දරත්වය මනරම් බැවින් තීව්‍ර වන විට එම ඡායාරූපයේ අලංකාරය මෙන්ම ආකර්ෂණය ද ඉහළ යයි.

ඔබ වික්ටෝරියා ප්‍රාන්තයේ එක් දින විනෝද චාරිකාවක් යාමට සැලසුම් කරනවානම් පහත වීඩියෝවේ දැක්වෙන චාරිකා 5 ඡායාරූප ගැනීමට වඩාත් ආකර්ෂණීය චාරිකා 5 ක් වනු ඇති බව timeout වෙබ් අඩවිය දක්වයි.

The five most photogenic day trips in Victoria
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now