SKIP TO MAIN CONTENT

නිවසේ සිට රාජකාරී කරන විට ඔබේ දවස හදා ගන්නේ කොහොමද? (SBS සිංහල/ වීඩියෝ)

Career information session
Career information session Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

කොරෝනා වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ බොහොමයක් දෙනා මේ වන විට නිවසේ සිට රාජකාරී කිරීමට පටන්ගෙන තිබේ.

නිවසේ සිට රාජකාරී කිරීමේ වාසි සහ අවාසි දෙකම ඇති නමුත් ඒවා නිසි පරිදි පාලනය කරගැනීම ඔබ සතු වගකීමකි.

කාර්යාලයේ සිට රාජකාරී කරනවාට වඩා වැඩි කාලයක් නිවසේ සිට රාජකාරී කිරීමේදී වැයවන බව බොහෝ දෙනා නගන මැසිවිල්ලකි.

නමුත් ඔබ නිවසේ සිට රාජකාරී කරන විට ඔබේ දවස නිසි ලෙස සකසා ගැනීමෙන් එම ගැටළු මගහරවා ගත හැකිය.

ඒ කෙසේදැයි පහත වීඩියෝවෙන් නරඹන්න.

how to where a mask
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now