SKIP TO MAIN CONTENT

ප්‍රස්තාර හයකින් ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ පිළිබඳ කියවමු. (SBS සිංහල/වාර්තා)

ප්‍රධාන ප්‍රශ්න 6 ක් ආශ්‍රිතව සැකසුනු ප්‍රස්තාර හයකින් ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ පිළිබඳ දැනගනිමු.

Australian Housing Market
Australian Housing Market Source: ABC Australia

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ පිළිබඳ පුද්ගල ආකල්ප පරීක්ෂා කිරීම සම්බන්ධව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය ඔස්ට්‍රේලියානුවන් 2500 දෙනෙකු යොදාගෙන සමීක්ෂණයක් සිදු කර තිබේ.

එහිදී ඔවුන් වෙත ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ සම්බන්ධ ප්‍රධාන ප්‍රශ්න 6 ක් යොමු කළ අතර ඒවාට ලබාදුන් පිළිතුරු අනුව පහත ප්‍රස්තාර 6 ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය විසින් ඉදිරිපත් කර ඇත.

01. ඔස්ට්‍රේලියාව තුළ නිවෙසක් හිමි කරගැනීම ජන ජීවිතයෙන් බොහෝ ඈතට ගොස් තිබෙනවා යන්න පිලිබඳ ඔබේ අදහස?

Australian Housing Market
Source: ABC Australia

02. ඔබගේ ජීවිත කාලය තුළදී ඔබටම කියා නිවෙසක් මිලට ගැනීමට ඔබ සිතනවාද?

Australian Housing Market
Source: ABC Australia

03. Negative gearing වැනි දිරිගැන්වීමේ බදු ක්‍රම ඉවත් කරනවාට ඔබ සහය දෙනවාද විරුද්ධ වනවාද?

Australian Housing Market
Source: ABC Australia

04. පළමු වරට නිවාසයක් මිලට ගන්නන් හට first homeowner grant මුදල ලබා දීම පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

Australian Housing Market
Source: ABC Australia

05. ඉදිරි වසර 5 පුරාවට ඔස්ට්‍රේලියාවේ නිවාස මිලට කුමක් සිදුවේද?

Australian Housing Market
Source: ABC Australia

06. ඔස්ට්‍රේලියාවේ දැරිය හැකි මට්ටමට නිවාස මිල පත්වනවාට මාගේ නිවාසයේ මිල ඉහළ යාම නතරවනවා දැකීමට මා කැමතිද?

Australian Housing Market
Source: ABC Australia

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now