SKIP TO MAIN CONTENT

වැඩිපුරම අයිස් දියවුණු, අඩුවෙන් වැසි ලැබුණු 2019 වසර, ගෝලීය උෂ්ණත්වයේ තීරණාත්මක වසරක් වුණේ කොහොමද? (SBS සිංහල/ වීඩියෝ)

The last decade was the hottest in recorded history
Source: Pixabay

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ලෝක ඉතිහාසයේ උෂ්ණත්වය අධිකතම දශකය ලෙස පසුගිය දශකය වාර්තා වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ලෝක කාලගුණික දත්ත විශ්ලේෂණය කිරීමේන අනතුරුව ඔවුන් මෙම අනාවරණය කර තිබේ.

ඉතිහාසයේ උෂ්ණත්වය අධිකතම දශකය ලෙස පසුගිය දශකය වාර්තා වූයේ ඇයිදැයි පහත වීඩියෝවෙන් ඔබට නැරඹිය හැකිය.

The last decade was the hottest in recorded history
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now