SKIP TO MAIN CONTENT

2020 වසරේ ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍ර ලැයිස්තුවේ ඔස්ට්‍රේලියාවට සහ ලංකාවට ලැබුණු තැන් මෙන්න (SBS සිංහල/ වීඩියෝ)

World's most powerful passports for 2020 revealed
Source: Facebook, Getty

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

විදේශ ගමන් බලපත්‍රවල බලවත්කම මනිනු ලබන ලොව ප්‍රධාන දර්ශකයක් වන Henley Passport දර්ශකයේ 2020 ශ්‍රේනිගත කිරීම මේ වන විට නිකුත් කර තිබේ.

වීසා නොමැතිව ඇතුළු විය හැකි රටවල සංඛ්‍යාව මත ඒ ඒ රටවල විදේශ ගමන් බලපත්‍රයේ බලවත්බව මෙහිදී මැන තිබේ.

2020 වසරේ ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේනිගත කිරීමේ පළමු ස්ථාන 10 මෙන්ම ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රවල බලවත්කම පිළිබඳ පහත වීඩියෝවෙන් නරඹන්න.

World's most powerful passports for 2020 revealed
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now