SKIP TO MAIN CONTENT

කොරෝනා වලට පෙර ඔස්ට්‍රේලියාව මුහුණ දුන් දරුණු වසංගත 5 ක් (SBS සිංහල/ වීඩියෝ)

The last five pandemics to hit Australia
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne, Ilias Bakalla

Source: SBS News


Skip to article content

මේ දිනවල ලොව පුරා ශීග්‍රව පැතිර යන COVID-19 හෙවත් නව කොරෝනා වයිරසය, වසංගත රෝගී තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාර්තු 11 වන දින නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී.

ඔස්ට්‍රේලියවටද මෙම කොරෝනා වයිරසයේ බලපෑම ඉතා තදින් දැනෙමින් පසුවෙයි.

ගෙවී යන සියවස තුළ ඔස්ට්‍රේලියාව මුහුණ දුන් හයවන වසංගතය ලෙස කොරෝනා වයිරසය හැඳින්වේ.

පසුගිය සියවසේදී ඔස්ට්‍රේලියාව මුහුණ දුන් දරුණු වසංගත 5 පිළිබඳ පහත වීඩියෝවෙන් නරඹන්න.

The last five pandemics to hit Australia
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now