SKIP TO MAIN CONTENT

කොරෝනා සමග ඔස්ට්‍රේලියාවේ බෙහෙත් ගැනීම ඩිජිටල් වෙයි (SBS සිංහල/ වීඩියෝ)

telehealth
Source: Pixabay

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

කොරෝනා වයිරසය ඔස්ට්‍රේලියාවේ ශීග්‍රයෙන් පැතිරීමත් සමග ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පද්ධතියේ විවිධ සංශෝධන සිදු කිරීමට මධ්‍යම රජය පියවර ගෙන තිබේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හඳුන්වා දුන් Stage 3 සීමා කිරීම් අනුව පුද්ගල දුරස්ථභාවය පිළිබඳ නීති දැඩි කිරීමට සියලුම ප්‍රාන්ත තීරණය කර තිබේ.

මෙම හේතු නිසා ඇතැම් වෛද්‍ය මධ්‍යස්ථාන වල ඔබට ඔබගේ පවුලේ වෛද්‍යවරයාව සාමාන්‍ය පරිදි මුහුණට මුහුණ මුණ ගැසී වෛද්‍ය සේවා ලබාගැනීමට මේ වන විට නොහැකි වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ බොහෝ රෝහල් වල සහ වෛද්‍ය මධ්‍යස්ථාන වල telehealth සේවාවන් ක්‍රියාත්මක වන අතර නුදුරේදීම ඖෂධ වට්ටෝරුද අන්තර්ජාලය ඔස්සේ හෝ කෙටි පණිවිඩයක් හරහා ලබා ගැනීමට ඔබට හැකියාව ලැබේ.

ඒ පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.

telehealth
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now