Australian Summer: විනාඩි 2 කින් ඔස්ට්‍රේලියානු මුහුදේ පිහිනීම නොකළ යුත්තේ කුමන අවස්ථාවලදීද කියා දැනගමු

Australian Summer: When should you not swim in the ocean

小心遇溺,提高安全意識。 Source: Getty Images/Simon McGill

ඔස්ට්‍රේලියානු මුහුදේ පිහිනීම නොකළ යුත්තේ කුමන අවස්ථාවලදීද යන්න පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Life Saving Victoria ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මෙවන් ජයවර්ධන මහතා SBS සිංහල ගුවන් විදුලියට විස්තර කරයි.


ඔස්ට්‍රේලියානු මුහුදේ පිහිනීම නොකළ යුත්තේ කුමන අවස්ථාවලදීද?

  • පාලු මුහුදේ පිහිනීම නොකළ යුතුයි.
  • ජීවිතාරක්ෂකයින් හෝ අවම වශයෙන් තව මිනිසුන් සිටින මුහුදු තීරයක පිහිනීමට වගබලාගත යුතුයි.
  • කිසිම අවස්ථාවක තනියම පිහිනීමට නොයා යුතුයි.
  • පස්වරුවේ ඇඳිරි වැටීගෙන එන වේලාවට මුහුදේ පිහිනීමට නොයා යුතුයි.

 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

 



Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now