ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථාන වල සියුම් ලෙස හෝ සිදුවන ජාතිවාදී හිංසන ගැන විමර්ශනයක් කිරීමට යෝජනා

Racism.jpg

Julian Diaz (supplied),Ranil Fernandopulle (supplied), Credit: LeoPatrizi/Getty Images

ඔස්ට්‍රේලියාව කියන්නේ බහු සංස්කෘතික සමාජයක් තියෙන රටක්. නමුත් ඇතැම් විට ජාතිවාදී ගැටළු වලට ඇතැම් අයට මුහුණ දෙන්න සිදුවෙනවා. රැකියා ස්ථාන වලදීත් මෙවැනි ගැටළු වලට මුහුණ දෙන්න ඇතැම් අයට සිදුවනවා. ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථාන වල පවතින ජාතිවාදය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ පරීක්ෂණයක් අවශ්‍ය බව ඕස්ට්‍රේලියාවේ ජාතිවාදී හිංසනයන් පිලිබඳ සොයා බලන කොමසාරිස් වරයා වන ගිරිදරන් සිවරාමන් පවසනවා. ඉතින් මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු මෙන්ම මේ ගැන ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙක්ගෙන් තොරතුරු විමසලා බලන්නත් අපි හිතුවා.


මෙම අදහස් දක්වන්න SBS සිංහල සේවය සමග එකතු උනේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජූලියන් ඩියේස් සහ රනිල් ෆර්නැන්ඩෝපුල්ලේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now