Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ නොමිලේ ඇති පුස්තකාල සේවාව දරුවන්ට පොත් කියවීම හුරු කිරීමට යොදා හැකි අයුරු පිළිබඳ තොරතුරු SBS සිංහල සේවයෙන්

Black father reading book to daughter

Father reading books to the baby daughter Source: Getty Images/Jose Luis Pelaez Inc

අකුරු කියවන්න පෙර සිටම දරුවන්ට පොත් කියවීමට යොමු කිරීම කොයිතරම් වැදගත්ද යන්න දැනගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.


Published

Updated

By Athini Amarasiri

Source: SBS



Share this with family and friends


අකුරු කියවන්න පෙර සිටම දරුවන්ට පොත් කියවීමට යොමු කිරීම කොයිතරම් වැදගත්ද යන්න දැනගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.


මෙල්බර්න් සිට Burwood හි Presbyterian කාන්තා විදුහලේත් , Noble Park හි වික්ටෝරියානු භාෂා පාසලේ කවාතා මධ්‍යස්ථානයේත් පුස්තකාලධිපතිනිය ලෙසත් සේවය කරන හෙල්මලී ගුණතිලක මහත්මිය සමග SBS සිංහල ගුවන්විදුලි සේවය සිදු කළ සාකච්ඡාව


 

SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

·        ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

·       රූපවාහිනියේ channel 38(සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2

·       අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhala

·       SBS Radio APP (නොමිලේ Download කරගන්න)

 

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS SinhalaFacebook පිටුවට www.facebook.com/sbssinhala

·       


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now