දින නියමයකින් තොරව අනවසර සංක්‍රමණිකයන් රඳවා ගන්න බැහැ ඔස්ට්‍රේලියානු මහාධිකරණය කියයි :නොවැ 10 කාලීන විග්‍රහය

High Court of Australia in Canberra (AAP) Source: AAP / LUKAS COCH/AAPIMAGE
ඔස්ට්‍රේලියානු රජය විසින් අනවසර සංක්‍රමණිකයන් දින නියමයකින් තොරව රඳවා තබා ගැනීම නීති විරෝධී වන සුවිශේෂී මහාධිකරණය නඩු තීන්දුව ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Share






