Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ දිනෙන් දින වැඩි වන උද්ධමනය නිසා කුඩා පරිමාණ ව්‍යාපාර වලට මොන වගේ බලපෑමක් වේවිද ?

Small business owner, salesperson, or assistant writing text on the whiteboard. Retail entrepreneur working. Hand written chalkboard poster the new price

Small business owner writing the new price on the whiteboard Source: Getty Images/Jose Luis Raota

කුඩා පරිමාණ ව්‍යාපාර වලට වැඩි වන උද්ධමනය බලපාන ආකාරය, දැනට පවතින ව්‍යාපාර ණය වලට වැඩි වන පොලී අනුපාතයේ බලපෑම , කුඩා පරිමාණ ව්‍යාපාර වලට රජයෙන් ලැබෙන සහන ගැන දැනුවත් වන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.

Published

Updated

By Athini Amarasiri

Source: SBS

Share this with family and friends

කුඩා පරිමාණ ව්‍යාපාර වලට වැඩි වන උද්ධමනය බලපාන ආකාරය, දැනට පවතින ව්‍යාපාර ණය වලට වැඩි වන පොලී අනුපාතයේ බලපෑම , කුඩා පරිමාණ ව්‍යාපාර වලට රජයෙන් ලැබෙන සහන ගැන දැනුවත් වන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.

ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් ගේ දිනය වෙනුවෙන් මෙල්බර්න් සිට බැංකු සහ මුල්‍ය උපදේශකයෙකු මෙන්ම, ව්‍යවසායකයෙකු වන නෑෂ් සමරකෝන් මහතා සමඟ SBS සිංහල ගුවන්විදුලිය සිදු කළ සාකච්ඡාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now