Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

දරුවන්ට කොන්දේසි විරහිතව ආදරය කරන්න - මේ ජාතික ළමා ආරක්ෂණ සතියයි!

Child Protection Week - Thanuja Dilrukshani.jpg

Insert image: Thanuja Dilrukshani, based in Victoria, with professional experience in early childhood development in Italy and Sri Lanka. Source: Getty / Anthony Asael/Art in All of Us

ළමා ආරක්ෂණයේ ඇති වැදගත්කම සහ ඊට අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාව තුල ඇති අවධානය පිළිබද මේ කාලීන විග්‍රහයෙන් විමසා බැලෙනවා.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS



Share this with family and friends


ළමා ආරක්ෂණයේ ඇති වැදගත්කම සහ ඊට අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාව තුල ඇති අවධානය පිළිබද මේ කාලීන විග්‍රහයෙන් විමසා බැලෙනවා.


ඉතාලියේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සහ පූර්ව ළමාවිය සංවර්ධන ගුරුවරියක් ලෙස වෘත්තීය අත්දැකීම් සහිත මේ වන විට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත් වන තනූජා දිල්රුක්ෂානි මහත්මිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව.

කුඩා දරුවන්ගේ මනස හිස් කඩදාසියක් වගේ. ඒ මනස ලස්සනට පාට කරනවා ද අදුරු කරනවා ද කියලා තීරණය වන්නේ දෙමාපියන් ඔවුන් ට ලබා දෙන අත්දැකීම් අනුවයි.
තනූජා දිල්රුක්ෂානි, පූර්ව ළමාවිය සංවර්ධන උපදේශිකා

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල තත්ත්ව අනුව වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු.

—————————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now