SKIP TO MAIN CONTENT

ජූලි 08 කාලීන විශේෂාංගය:වීසා අයදුම්පත් තවමත් ගොඩ ගැසී තිබියදී ඔස්ට්‍රේලියාව නිපුණතා හිඟයක

Visa backlog Australia
Visa Backlong Australia Source: SBS

වීසා සකස් කිරීමේදී සිදුවී ඇති ප්‍රමාදය ගැන නැගෙන මැසිවිලි, ඒ නිසා ඇතිවූ ඔස්ට්‍රේලියාවේ නිපුණතා හිඟය සහ වීසා කඩිනම් කිරීමට රජය ගන්නා පියවර ගැන දැනුවත් වෙන්න ජූලි 08 වන සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

Updated

By Tom Stayner, Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

වීසා සකස් කිරීමේදී සිදුවී ඇති ප්‍රමාදය ගැන නැගෙන මැසිවිලි, ඒ නිසා ඇතිවූ ඔස්ට්‍රේලියාවේ නිපුණතා හිඟය සහ වීසා කඩිනම් කිරීමට රජය ගන්නා පියවර ගැන දැනුවත් වෙන්න ජූලි 08 වන සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සම්පත් ප්‍රතිස්ථාපනය කිරීමෙන් සහ නව කාර්ය මණ්ඩල බඳවා ගැනීමෙන් විසා ප්‍රමාද වීමේ අභියෝගයට මුහුණ දීමේ හැකියාව තමන් විසින් වර්ධනය කර ගනිමින් සිටින බව SBS ප්‍රවෘත්ති වෙත පැවසීම.

වීසා සැකසීම කඩිනම් කිරීමේ අරමුණින් පසුගිය මාස හය තුළ නව කාර්ය මණ්ඩලය සාමාජිකයින් බඳවා ගත් බව දෙපාර්තමේන්තුව පැවසීම.

රට තුළ දීර්ඝකාලීව ඇති නිපුණතා හිඟය විසඳීමේ ප්‍රයත්නයන්ට මෙම වීසා සැකසීමේ පසුබෑම බාධාවක් වන බව පවසමින් ප්‍රාන්ත සහ ටෙරිටරි නායකයින් සියල්ල සිය කනස්සල්ල පළ කිරීම.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now