SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න
උපදෙස් නොතකා LPL ක්‍රීඩා කල නිසා කුසල් ගේ අබාධයට ප්‍රතිකාර වියදම් දැරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතික්ෂේප කරයි: ක්‍රීඩා විග්‍රහය

Sri Lanka's Kusal Perera plays a shot during the third international T 20 cricket match between Sri Lanka and South Africa at the R. Premadasa Stadium Source: ISHARA S. KODIKARA/AFP via Getty Images
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහය' ට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති Speaker සලකුණ මත ක්ලික් කරන්න
Share