සිඩ්නි නුවර Registered Nurse හෙවත් ලියාපදිංචි හෙද නිලධාරී අනුෂ්ක තිලකරත්න මහතා අප සමග කතා බහට.
ඔස්ට්‍රේලියාවේ හෙද ක්ෂේත්‍රයේ වඩාත් ඉහළ ඉල්ලුමක් ඇති රැකියා සහ වැටුප් පැකේජ මෙන්න

Source: Getty Images/Fly View
ඔස්ට්‍රේලියාවේ හෙද ක්ෂේත්‍රයේ වඩාත්ම ඉල්ලුමක් ඇති රැකියා සහ ඒවායේ වැටුප් පැකේජ පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share