SKIP TO MAIN CONTENT

නිවසක් කුලියට ගැනීමට වඩා මිලට ගැනීම ලාබ වෙන මෙල්බර්න් Suburbs 10ක්. (SBS සිංහල/වීඩියෝ)

The top 10 Melbourne suburbs where it’s cheaper to buy a property than rent.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ඉහළම නිවාස මිලක් ක්‍රියාත්මක වන ප්‍රධාන නගර දෙකින් එකක් ලෙස මෙල්බර්න් හැඳින්වේ.

මෙල්බර්න් කලාපයේ නිවසක් මිලට ගැනීම මෙන්ම නිවසක් කුලියට ගැනීම සඳහාද ඉහළ මුදලක් වැය කිරීමට මේ දිනවල සිදුවේ.

නමුත් නිවසක් කුලියට ගැනීමට වඩා ලාබදායී මිලකට Unit මාදිලියේ නිවසක් මිලට ගැනීමට හැකි මෙල්බර්න් කලාපයේ උප නගර (suburbs) පිළිබඳව ඔබ දැනුවත්ද?

එවැනි ප්‍රධාන උප නගර 10 ක් පිළිබඳ ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ ප්‍රකට වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය වාර්තා තිබුණේ පහත අයුරිනි.

sbs sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now