ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ සිඩ්නි නිවාස වෙළෙඳ පොළ කඩා වැටෙමින් පැවතීමත් සමග ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළෙහි දැඩි පසුබැස්මක් ඇතිවී ඇති බව අපි මීට ඉහතදී වාර්තා කළෙමු.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
මේ හේතුවෙන් මෙල්බර්න් සහ සිඩ්නි නගර වල නිවාස මිල ගණන් ක්‍රමිකව පහත බැස යන බවත් බොහෝ නිවාස දීර්ග කාලීනව අලෙවි නොවී පැවතීමේ තත්ත්වයක් මතුව පව්තින බවත් වාර්තා විය.

මෙල්බර්න් නිවාස මිල තවමත් ඉහළින්
මෙල්බර්න් නුවර නිවාස මිල ගණන් පහළ වැටෙමින් පවතින නමුදු එහි සෑම උප නගරයකම (suburb) තත්ත්වය එසේ නොවන බව ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම නිවාස හා දේපළ සම්බන්ධ වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය පවසයි.
නිවාස මිල ගණන් කඩා වැටෙන අතරේ තවමත් මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පවතින, ඇතැම්විට බොහෝ ගැනුම්කරුවන්ට දැරිය නොහැකි මට්ටමේ මිලක් පවතින මෙල්බර්න් උප නගර කිහිපයක් පිළිබඳ Domain වෙබ් අඩවිය තොරතුරු වාර්තා කර තිබේ.
එම නගර වල දැනට පවතින නිවාස මිලෙහි මධ්‍යන අගයත්, එම උප නගර වෙනුවට නිවසක් මිලට ගැනීම සඳහා වඩා යෝග්‍ය උප නගර මොනවාද යන්න පිළිබඳවත් ඔවුන් පහත පරිදි වාර්තා කර ඇත.

Toorak
නිවාසයක ගැනුම් මිලෙහි මධ්‍යන අගය
ඩොලර් මිලියන 3.1
Toorak වෙනුවට යෝග්‍ය උප නගර
South Yarra - ඩොලර් මිලියන 1.482
Prahran - ඩොලර් මිලියන 1.42
Armadale - ඩොලර් මිලියන 1.6

Middle Park
නිවාසයක ගැනුම් මිලෙහි මධ්‍යන අගය
ඩොලර් මිලියන 2.74
Middle Park වෙනුවට යෝග්‍ය උප නගර
St Kilda West - ඩොලර් මිලියන 1.4
Port Melbourne - ඩොලර් මිලියන 1.4
South Melbourne - ඩොලර් මිලියන 1.25

Brighton
නිවාසයක ගැනුම් මිලෙහි මධ්‍යන අගය
ඩොලර් මිලියන 2.3
Brighton වෙනුවට යෝග්‍ය උප නගර
Hampton - ඩොලර් මිලියන 1.83
Sandringham - ඩොලර් මිලියන 1.7
Beaumaris - ඩොලර් මිලියන 1.635
Black Rock - ඩොලර් මිලියන 1.88

Malvern
නිවාසයක ගැනුම් මිලෙහි මධ්‍යන අගය
ඩොලර් මිලියන 2.3
Malvern වෙනුවට යෝග්‍ය උප නගර
East Malvern - ඩොලර් මිලියන 1.62
Glen Iris - ඩොලර් මිලියන 1.795
Murrumbeena - ඩොලර් මිලියන 1.32
Chadstone - ඩොලර් 941,000

Balwyn
නිවාසයක ගැනුම් මිලෙහි මධ්‍යන අගය
ඩොලර් මිලියන 2.25
Balwyn වෙනුවට යෝග්‍ය උප නගර
Mont Albert - ඩොලර් මිලියන 1.89
Balwyn North - ඩොලර් මිලියන 1.734
Kew East - ඩොලර් මිලියන 1.773
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

