SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ වාහන සොරකම් බහුලවම වාර්තා වන නගර මෙන්න (SBS සිංහල/ වීඩියෝ)

The Australian suburbs where your car is more likely to be stolen.
Source: YouTube

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

වර්තමානයේදී සෑම මිනිත්තු 12 කදීම ඔස්ට්‍රේලියාවේ වාහනයක් සොරකම් කරන බව වාර්තා වේ.

මේ තත්ත්වය ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත වශයෙන් සහ නගර වශයෙන් වෙනස් වේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ සහ CarSafe ආයතනයේ නවතම විශ්ලේෂණයට අනුව ඔස්ට්‍රේලියාවේ බහුලවම වාහන සොරකම් කිරීම් වාර්තා වන උප නගර හඳුනාගෙන තිබේ.

ඒ පිළිබඳ පූර්ණ විස්තරයක් පහත වීඩියෝවෙන් නරඹන්න.

SBS Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now