SKIP TO MAIN CONTENT

!!..ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය 2016..!! රැකියාවට පෙර සිදුකරන ආධුනික පුහුණු වැඩසටහන් සඳහා ඩොලර් මිලියන 4 ක් ලබා දීමට කම්කරු පක්ෂය පොරොන්දු වෙයි

apprentice
Source: AAP

1 min read

Published

Updated

By Charitha Adikari



Skip to article content

මෙවර මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයග්‍රහණය කලොත් ආධුනික පුහුණු වැඩසටහන් සඳහා ඩොලර් මිලියන 4ක් වෙන් කිරීමට සුදානම් බව කම්කරු පක්ෂය පවසනවා.

මෙම යෝජනාව අනුව ඩොලර් මිලියන 10ක මධ්‍යම රජයේ ව්‍යාපෘති සඳහා 10%ක කෝටාවක් යටතේ ආධුනිකයන්ට සහභාගී විය හැකියි.

එසේම ආධුනිකයන්ට උපදේෂන සේවා සහ පුහුණු අවස්ථා සොයා ගැනීමට වෙබ් අඩවියක්ද ලබා දීමට යෝජිතයි.

විපක්ෂයේ ප්‍රකාශිකා Sharon Bird පවසන්නේ ආධුනික පුහුණු වැඩසටහන් මගින් තරුණයින්ට හා නැවත ශ්‍රම බලකායට එක්වන්නාන්ට රැකියා සඳහා මාර්ගයක් පෑදෙන බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now