තනිවම කාන්තාවකට සංචාරය කිරීමට සුදුසු ආසියාවේ හොඳම ගමනාන්ත 6 අතරට ශ්‍රී ලංකාවත් (SBS සිංහල/ වීඩියෝ)

Sri Lanka named one of the best 6 destinations in Asia to travel as a solo female

Source: Facebook

ලෝක ප්‍රකට සංචාරක පොත් ප්‍රකාශන සමාගමක් සහා සංචාරක වෙබ් අඩවියක් වන Lonely Planet මගින් තනිවම කාන්තාවකට සංචාරය කිරීමට සුදුසු ආසියාවේ හොඳම ගමනාන්ත 6 නම් කර තිබේ.

ආසියාවේ ප්‍රමුඛ පෙළේ සංචාරක ගමනාන්ත එම ලැයිස්තුවට ඇතුළත් වී ඇති අතර ශ්‍රී ලංකාවද එයට ඇතුළත්ව තිබීම සුවිශේෂී ජයග්‍රහණයකි.

2019 වසරේ සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්තය ලෙසද Lonely Planet මගින් පසුගිය වසර මුලදී ශ්‍රී ලංකාව තෝරාගෙන තිබුණි.

තනිවම කාන්තාවකට සංචාරය කිරීමට සුදුසු ආසියාවේ හොඳම ගමනාන්ත 6 පිළිබඳ වැඩි දුර තොරතුරු SBS සිංහල සේවයට හසුවූයේ පහත අයුරිනි.

Sri Lanka named one of the best 6 destinations in Asia to travel as a solo female
Source: SBS Sinhala

1 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now