2019 වසරේ ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්ත හා ටෙරටරි වල වැඩිපුරම නිවාස අලෙවි වූ Suburbs මෙන්න (SBS සිංහල/ වීඩියෝ)

Suburbs with the most house & property sales by state in 2019

Source: Pixabay

2019 වසර අවසන් වන්නේ ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළ පිළිබඳ බලාපොරොත්තු නැවතත් දල්වා තබමිනි.

පසුගිය වසර තුන පුරාවට කඩා වැටුණු ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළ 2019 වසරේ මැද භාගයේ සිට යම් වර්ධනයක් පෙන්නුම් කිරීම ඊට හේතුව වේ.

ඔස්ට්‍රේලියානු නිවාස හා දේපළ වෙළෙඳ පොළ සම්බන්ධ සුප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය 2019 වසරේ වැඩිපුරම නිවාස අලෙවි වූ උප නගර (Suburbs) පිළිබඳ අධ්‍යනයක් සිදු කළේය.

ඒ අනුව 2019 වසරේ ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්ත හා ටෙරටරි වල වැඩිපුරම නිවාස අලෙවි වූ උප නගර පහත වීඩියෝවෙන් නරඹන්න.

Suburbs with the most house & property sales by state in 2019
Source: SBS Sinhala

1 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now